Check with seller Sales Representative

Published date: 2017/07/17
  • Location: Meetiyagoda, Galle, Sri Lanka

හයිලන්ඩ් නිශ්පාදන බෙදා හැරීමේ ආයතනයක් සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ හෝ නැවතී සේවය කළ හැකි අළවි නියෝජිතයන් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

රැකියාවේ ස්වභාවය

සතියට දින 4ක් (සඳුදා , අඟහරුවාදා , බ්‍රහස්පතින්දා ,සිකුරාදා ) පමණක් සේවය කළ යුතුය. සාමාන්‍යයෙන් 7.30AM - 7.30PM දක්වා සේවා කාලය වන අතර විවිධ හේතුන් මත ඇතැම් දින වලදී 4.00PM - 9.00PM දක්වා වැඩ අවසන් කරන කාලය වෙනස් විය හැක. වෙලඳසැල් තුලට ගොස් අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය සටහන් කරගෙන එම භාණ්ඩ ලබා දී නිවැරදිව මුදල් ගනුදෙනු සිදු කිරීම ඔබගේ රාජකාරිය වේ. ඔබේ සහයට රියදුරු සිටී. ඔබට අවශ්‍ය පරිදි ඇදුම් භාවිත කළ හැකි අතර ගමන් මාර්ගය හුරු වෙන තුරු පුහුණුව ලබා දෙනු ඇත.

පහත අංක පිලිවෙලට අයදුම්පත සකසා navodweerasinghe@gmail.com යන Email ලිපිනයට එවන්න.

01. නම -
02 ලිපිනය -
03 දුරකථන අංකය -
04 අපේක්ෂිත වැටුප (දෛනිකව හෝ මාසිකව ) -
05 උපන් දිනය -
06 පලපුරුද්ද හෝ ආධුනික බව -
07 රියදුරු බලපත්‍රයේ ස්වභාවය (බර/සැහැල්ලු/නොමැත) -
08 සාමාන්‍ය පෙළ සියලුම ප්‍රතිඵල -
09 උසස් පෙළ ප්‍රතිඵල -
10 මෑතකදී ගත් ඡායාරූපයක්


Mobile Number: 0776562081
Industry: Sales / Retail
Job type: Full time

Contact seller Share

Related listings

  • All kind of Free jobs available
    Jobs in Sri Lanka pune (pune) 2017/10/27
    Free

    All kind of Free jobs available with Shri Sai Info Tech 1)Ad posting 2)Ad clicking 3)Video watching 4)Video anchoring .......... and many more.. \r\ncontact:Mrs Smita vibhute\r\nMo...

  • OFFLINE Jobs AT www.onlineofflinedataentryjobs.com
    Jobs in Sri Lanka Jaffna 2017/10/15
    Check with seller

    Do you have a typing speed of 30 WPM? Do you have a computer at home? Do you have a free time of at least 2hrs a day? If so utilize it by working for international companies, compl...

  • Urgent required Data Entry Operator At www.onlineofflinedataentryjobs.com
    Jobs in Sri Lanka Thalwita 2017/10/15
    Check with seller

    You can earn a real income online by becoming Home Typist! As a Home Typist, your job consists of typing and placing ads on the Internet. You don’t need to have experience in Cleri...

Comments

    Leave your comment (spam and offensive messages will be removed)